Connect with us

Hi, what are you looking for?

Viva RecipesViva Recipes

Vegetarian

How to cook delicious Soy Tofu ?- Vegetarian recipes [with Soy benefit] කිරි රසට සෝයා ටෝෆු උයමු.

සෝයා බෝංචි කියන්නෙ අපේ ශරීරයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ල ලබා දෙන ශාකමය ආහාරයක්..රනිලකුලයට අයත්වන සෝයා බෝංචිවලින් විවිධ නිෂ්පාදන අද දියුණු ලෝකය පුරා ව්‍යාප්ත වී පවතියි..
විශේෂයෙන් ම බෝ නොවන රෝගවන දියවැඩියාව , පිළිකා කොලෙස්ටරෝල් , අධික රුධිර පීඩනය , හෘදයාබාධ වැනි රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ක දිය හැකි ආහාරයක් සෝයා කියන්නෙ..අපේ සිරුරේ පවතින අහිතකර මේධ කොටසක්වන HDL කොලෙස්ටරෝල් LDL කොලෙස්ටරෝල් බවට පත් කිරීමට මේ සෝයාවලට හැකියි…
ඒ වගේම වැඩි වැඩියෙන් මස් වර්ග ආහාරයට ගැනීමෙන් පිළිකා තත්ත්වයන් ඇතිවන නිසා දැන් දැන් බටහිර රටවල සෝයා ආශ්‍රිතව නිෂ්පාදන කරන ටෝෆු වැනි ආහාර,සඳහා වැඩි ඉල්ලමක් පවතියි…
ඉතින් අද මගෙ වීඩියෝ එකෙන් සොයා ටෝෆු ව්‍යංජනයක් නිවැරදිව සාදා ගන්නා ආකාරය කියල දෙනව…ඉතින් මගෙ වීඩියෝ එක අවසන් වනතුරු බලල ලයික් කමන්ට් සබ්ස්ක්‍රයිබ් එකතු කරන ලෙස ඔයාලගෙන් ඉල්ලා සිටිනවා…

සෝයා ටෝෆු ව්‍යංජනයට,අවශ්‍ය දේ..

සෝයා ටෝෆු 250 g
පොල් කිරි 500 ml
රතු ළූණු
අමු මිරිස්
සුදුළූණු
මාලු මිරිස්
තක්කාලි
ගෙඩි 3 බැගින්
ගම්මිරිස් අබ තේ හැඳි 1 බැගින්..
කහ කුඩු ස්වල්පයක්
ලුණු තේ හැඳි 2
රම්පේ සහ කරපිංචා

Soybeans are a plant food that provides our body with all the essential amino acids.
Soy is a food that can provide protection against non – communicable diseases such as diabetes, cancer, high cholesterol, high blood pressure and heart disease.
Also, there is a growing demand for soy-based foods such as tofu in the West, as eating more meat can lead to cancer.
So today I will show you how to make a tofu curry correctly from my video …

Soy Tofu Curry, Ingredients.

250 g of soy tofu
500 ml of coconut milk
Management Red onion
Raw chillies
Management Garlic
green Chili
Tomatoes
3 nuts each
1 teaspoon each of pepper and mustard.
A little bit of yellow turmeric powder
Teaspoons of salt 2
Rampe and curry leaves

Credit: YouTube/Kusala’s Simple Life

Advertisement
Advertisement

You May Also Like

Breakfast

6 AM MORNING ROUTINE of Indian Mom | Kid’s School LunchBox, Morning Breakfast Recipe, Aloo cabbage sabji, ready in 10 mins, Paratha, eggs, sandwich...

Breakfast

Check out Bob’s Red Mill products here: http://bit.ly/2G9Rl7Z (Use the coupon code “HealthNut20” to receive 20% off your order, expires March 31st) Today I’m...

Dessert

Chocolate Truffles | Easy Chocolate Recipe | Chocolate Balls | Christmas Recipes | Dessert Recipes #chocolatetruffles #chocolaterecipes #christamsrecipes #christmasspecial #dessert #dessertrecipes #chocolateballs #homecooking Our...

Dessert

OREO DUMP CAKE, Easiest 5 Ingredient Dessert Recipe **Click here to see my recipe blog: https://catherinesplates.com TODAY’S RECIPE https://catherinesplates.com/oreo-dump-cake/ More recipes using BOX Cake...