බයිලා නැතුව පෑන් කේක් හදන හැටි මෙන්න.
Today you can learn how to make pancakes with srilankan style. This is easy recipe for making pan cakes. You can try this sinhala recipes for pancakes. pancakes is sweet food & very famous sweet in sri lanka. You can eat pancakes with tea time.
අවශ්‍ය ද්‍රව්‍ය:
පාන් පිටි කෝප්ප 01
පොල් කිරි කෝප්ප 01
බිත්තර 01
ගාපු පොල් කෝප්ප 01
සීනි කෝප්ප 1/2
ලුණු
එනසාල්
Ingredients :
All purpose flour – 01 cup
Coconut milk – 01 cup
Egg – 01
Grated coconut – 01 cup
Sugar – 1/2 cup
Salt
Cardamom
Credit: YouTube/Recipes Sinhala