සමහර දවස් වලට කොහොම හිතුවත් උයන්න පුදුම කම්මැලි කමක්නේ තියෙන්නේ. ඉතින් එහෙම දවසට ගැලපෙන ලේසිම ලේසි රොටී රෙසිපි එකක් අද මන් ඔයාට අරන් ආවා. හදලා රස ගුන කියන්නකෝ. 🤗
ඔයා මේ වීඩියෝවට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේම මෙම සරල වට්ටෝරුව ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.
පැය ගනන් බලන් ඉන්නේ නැතුව විනාඩි 10න් හදන අරුම පුදුම එළවලු රොටී https://youtu.be/-QXaAHLKQwM
#easybreakfast #breakfastrecipes #sinhalarecipes
****************************
අමුද්‍රව්‍ය
– රුලන් 130
– යෝගට් හෝ මී කිරි
– කැමති එලවලු වර්ගයක්
– ආප්ප සෝඩා තේ හැදි 1
– ලුනු
– කෑලි මිරිස්
****************************
We hope you enjoy the Simple Vegetable roti recipe we just made for lazy day breakfast recipes sinhala. This recipe is specially made for lazy peoples and busy day breakfast idea.
I’m Sure will make your this vegetable roti using our sharing recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don’t the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don’t forget to share the simple tin maalu curry recipe with your friend and family.
****************************
Subscribe to Bandi Full
https://www.youtube.com/channel/UCrVkiG6Tt5y-yNjFOOGdb3Q?sub_confirmation=1
****************************
Music – https://www.bensound.com/
*****************************
Follow Us On,
Facebook : https://bit.ly/2xosxtQ
Instagram: https://bit.ly/2y9cBMC
*******************************
Credit: YouTube/Bandi Full