Connect with us

Hi, what are you looking for?

Viva RecipesViva Recipes

Healthy

Sweet olive – very tasty & healthy recipes made by ceylon olive srilankan traditional food අපේ ඔලිව්

Hey my lovely friends ❤❤

The tasty Ceylon Olive,
Ceylon Olive or Wild Olive, better known as Veralu (වෙරළු) in Sri Lanka is a small fruit full of nutrients. Indigenous to Sri Lanka, Veralu is full of nutrients like Vitamin C and fiber. It is considered as a good fruit to have during pregnancy. In early days when our elders get to know that someone is pregnant in their village they will make sure to give some veralu for her. Our elders had a thorough knowledge of the benefits of plants and fruits. This is because of the indigenous knowledge of medicinal qualities of plants imparted from generation to generation. In Ayurveda, veralu is held in very high regard due to its beneficial qualities. The leaves were used as a natural beauty product. Veralu is considered to contain anti-bacterial properties. People who suffer from gastritis, asthma and arthritis are said to benefit from consuming these small fruits. It is also said to help indigestion.
So don’t forget to taste this wonderfully beneficial fruit during the season. And make sure you let our future generations know about the importance and benefits of the Sri Lankan food culture. We have to protect what is ours…
May the triple gem bless you all…
Yours ever-loving Nilupuli❤

#srilankafood #food_of_past #villagecooking #countryfood #traditionalme #villagelife #villagefood #Relaxing #ancient #healthbenefits

ආයුබෝවන් !!!
රස ගුණ පිරි වෙරළු

වෙරළු ප්‍රමාණයෙන් කුඩා වුවත් එය පෝෂණය අතින් ඉතා ඉහළ අගයක් ඇති පළතුරකි. විටමින් සී, ඛණිජ ලවණ මෙන්ම තන්තු වැනි ශරීරයට අවශ්‍ය සංඝටක බොහොමයක් එහි අඩංගු වෙනවා. වෙරළු, ගර්භනී මව්වරුන්ට ඉතා හිතකර පළතුරක්. අපේ වැඩිහිටියන්, තරුණියක්, අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැන ගත්තම වෙරළු ටිකක් ඇහිඳලා ගිහින් දෙන්න අමතක නොකළේ එකල අපේ ගැමියන් අතර තිබූ හෙළ වෙද ඥානය නිසා වෙන්න ඇති. වෙරළු වලට ආයුර්වේදයේ ඇති වටිනාකම ඉතා ඉහළයි. රුව වඩන්න, රෝග නසන්න වගේම විටමින් සී අපි නොදැනුවත්වම අපේ ශරීරයට ලබා දෙන්න වෙරළු කියන කදිම පළතුරට හැකියාව තිබෙනවා. ඒ වගේම පෝෂණ ගුණයත් පිරිලා. එය ප්‍රතිජීවකයක් ලෙසටත් ක්‍රියා කරනවා.
ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළන අයට මෙන්ම ආහාර ජීර්ණය හොඳින් සිදුවීමට වෙරළු උපකාර කරනවා. අනෙක් අතට ආතරයිටිස් සහ ඇදුම වැනි රෝගවලින් පෙලෙන අයට වෙරළු දිව්‍ය ඖෂධයක් වගේ…
ඉතින් මේ රසවත් පළතුර ඔයාලගේ කෑම වේලටත් එකතු කරගන්න අමතක කරන්න එපා. මෙවැනි අපේ කෑම බීමවල ඇති වටිනාකම ඉදිරි පරපුරටත් කියාදෙන්න. අපේ දේ අපි රැක ගනිමු.
ඔයාලට තෙරුවන් සරණයි
ආදර නිලුපුලී❤

#srilankafood #food_of_past #villagecooking #countryfood #traditionalme #villagelife #villagefood #Relaxing #ancient #healthbenefits

Credit: YouTube

Advertisement
Advertisement

You May Also Like

Breakfast

6 AM MORNING ROUTINE of Indian Mom | Kid’s School LunchBox, Morning Breakfast Recipe, Aloo cabbage sabji, ready in 10 mins, Paratha, eggs, sandwich...

Breakfast

Check out Bob’s Red Mill products here: http://bit.ly/2G9Rl7Z (Use the coupon code “HealthNut20” to receive 20% off your order, expires March 31st) Today I’m...

Dessert

Chocolate Truffles | Easy Chocolate Recipe | Chocolate Balls | Christmas Recipes | Dessert Recipes #chocolatetruffles #chocolaterecipes #christamsrecipes #christmasspecial #dessert #dessertrecipes #chocolateballs #homecooking Our...

Dessert

OREO DUMP CAKE, Easiest 5 Ingredient Dessert Recipe **Click here to see my recipe blog: https://catherinesplates.com TODAY’S RECIPE https://catherinesplates.com/oreo-dump-cake/ More recipes using BOX Cake...